දේශපාලනයේ දී ඇවිලෙන ගිනිදළු කොයිතරම් උණුසුම් ව ආලෝකමත් වෙලා පැතිරුනත් , අපි අතරෙදි ඒක කණාමැදිරි එළියක් තරම්වත් වටින්නේ නැහැ. හරියටම කියනවා නම් , අපි දෙන්නා අතරෙ තියෙන මේ බැදීමෙන් රාජ්‍යයන් දෙකක මිනිසුන් ගේ ඔළුගෙඩි කීයක් විතර යහතින් තියෙනවා ද කියන එක තීරණය වෙනවා. -------------------------------------------------
1 part