are you mine ? (මගේමදෝ)
  • Reads 47
  • Votes 0
  • Parts 11
  • Time 37m
  • Reads 47
  • Votes 0
  • Parts 11
  • Time 37m
Ongoing, First published Sep 07, 2024
"මේ මල ලස්සනයි නේද ?"

"ම්ම්"

"මං වගේ නේ"

"අපෝ නෑ "

"ඇයි අනේ "

"මම කවදාවත් ඔයා මලක් වගේ කියන්නෙ නෑ ඒ වගේම මම කවදාවත් ඔයා තරුවක් වගේ හද වගේ කියලා කියන්නෙත් නෑ"

"ඒ මොකො හැමොම එහෙමනේ තමන් ආදරෙ කරන කෙනාව අගයන්නේ"

"ඔයාව අගයන්න මට මොකටද පරවෙන මල් කඩාගෙන වැටෙන තරු අමාවකක් තියෙන හද ඔයා ඔයාම වෙන්න "

"ඔයා හරී අමූතු ජිවියෙක් "

"..........."
All Rights Reserved
Sign up to add are you mine ? (මගේමදෝ) to your library and receive updates
or
#43glstory
Content Guidelines
You may also like
Slide 1 of 1
Leah's Writer's Room cover

Leah's Writer's Room

12 parts Ongoing

Want to ask me questions? See my behind the scenes? Even see my upcoming story sneak peeks? Here you can request for a chapter read request as well as critique. There's even something better-talking to me about anything you want!