හිරු කන්ද වලව්ව....
  • Reads 29,810
  • Votes 3,714
  • Parts 45
  • Time 15h 27m
  • Reads 29,810
  • Votes 3,714
  • Parts 45
  • Time 15h 27m
Ongoing, First published Sep 09, 2024
7 new parts
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... 
                     පවන් අරවින්ත් හිරු කන්ද....

ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කරලා මගෙ හාමු....

                       අහස් නිම්නද  ගමගේ.....

 2024/09/09
2024/..........
All Rights Reserved
Sign up to add හිරු කන්ද වලව්ව.... to your library and receive updates
or
#9feelings
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
57 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
 The FaLcOn 🎭 cover
Married At First Panic  cover
Professor' s Love cover
✒️. තුංමන් හංදිය  cover
រឿង: បំណែកជីវិត cover
සසල කැඩපත් | YZ [ 18+] Hiatus  cover
කාර්තු.. (ongoing ) cover
•The lost Russo• <Luca> cover
- අධිමාත්‍රා - cover
යොවුන් ආදර වසන්තේ cover

The FaLcOn 🎭

16 parts Ongoing

" මෙහෙම අවසානයක් අපි කොහෙත්ම හිතුවේ නෑ නේද " " ම්ම්.. ඒත් එතන නරක අවසානයක් ගැන කියවුනෙත් නෑ ." " ඒවුනාට ඒ දේවල් කිසිම දෙයක් හොඳ අවසානෙක ඇහෙන දේවල් නෙවේනේ. " " ම්ම්... මිනිස්සු හැමදාම බය වෙන්නේ සිද්ධ වෙච්චි නැති අනාගතයකට ජානූ.. "