"ඔය බෝල ඇස් කරකව කරකව වෙන උන් දිහා එහෙම බලලා අහුවෙන්න එපා කෙල්ලේ!!" '' ඔයාට මොකද හුම්..එනා මෙතන ..යන්නකො යන්න..ලගට එන්න එපා බූතයො.මන් කියනවා හරිද.." "ම්ම්..කාටද කියන්නෙ බේබි..ඇත්තම කීවොත් ඔයාගෙ පුන්චි නහය මට හපන්න හිතෙනවා හව්ව් ගාලා"All Rights Reserved