ප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ එෆෙයා එකට කොයි වගේ ඉරණමක් අත්වෙයිද???? ✍️ මේ කතාවේ මුල් අයිතිය මා සතුව නොමැති බවත් පරිවර්තනය අයිතිය පමණක් මා සතුව ඇති බවත් කරුණාවෙන් සලකන්න.Todos los derechos reservados