Come with Me (Sinhala Translation) ✔️
  • Reads 2,973
  • Votes 511
  • Parts 16
  • Reads 2,973
  • Votes 511
  • Parts 16
Complete, First published Sep 12, 2024
ප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ එෆෙයා එකට කොයි වගේ ඉරණමක් අත්වෙයිද???? 


✍️ මේ කතාවේ මුල් අයිතිය මා සතුව නොමැති බවත් පරිවර්තනය අයිතිය පමණක් මා සතුව ඇති බවත් කරුණාවෙන් සලකන්න.
All Rights Reserved
Sign up to add Come with Me (Sinhala Translation) ✔️ to your library and receive updates
or
#520fanfiction
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
20 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
🄷🄰🅃🄴🄳 🄻🄾🅅🄴 | YIZHAN FANFICTION | (COMPLETED)✔️✔️ cover
BREATH OF LIFE (Complete) cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
You Are In My Heart (Completed)  cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
 ᎮᏬᎮᎮᎩ ᏉᎥᏒᏬᏕ💛🐶 (Zhanyi /Completed🦁🐰❤️💚) cover
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ cover
Bound To The Stars✨ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
You Are My Life...💚❤️ (Yizhan Ff) Completed   cover

🄷🄰🅃🄴🄳 🄻🄾🅅🄴 | YIZHAN FANFICTION | (COMPLETED)✔️✔️

26 parts Complete

" මට සමාවෙන්න " " පලයන් අහකට මගේ දෑහට නොපෙනී!! " එක දිගට ගලන් ගියපු ආදරය, වෛරයකට පෙරලුන කතාවක නැවත හමුවීම කොහොම වෙය්ද...? . . . . . . . "බය වෙන්න එපා ශාන්.. මන් ඉන්නවා..විශ්වාස කරන්න..ඔයා තියන හැම අඩියක් ගානේම මන් ඔයා එක්කඉන්නවා..!" " මන් විශ්වාස කරනවා බොබෝ...!" . . . . "මන් ආදරෙයි බොබෝ..!!" "මන් ඊට වඩා ආදරෙයි..!!! " A Yizhan fanfiction❤️❤️ ONLY IMANGINATION!!