දේහාදර (ONGOING)
  • Reads 7,198
  • Votes 488
  • Parts 25
  • Time 3h 53m
  • Reads 7,198
  • Votes 488
  • Parts 25
  • Time 3h 53m
Ongoing, First published Sep 12, 2024
ජීවිතේ හරි පුදුමාකාරයි...
එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ...
ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා...
හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ...
ඒත්...
"මං ආදරෙයි හැමදාමත්!!!..."
"එච්චරයි!..."
Rithya_

"ආදරේ කියන්නේ ආදරේට...
ඔයා ඔහොම නෙමෙයි කොහොම කලත් මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ...
මං මේ වෙන හැම දෙයක්ම දරාගත්තේ දරගන්නේ ඔයා වෙනුවෙන්...මගේ හදගැස්ම පවා ගැහෙන්නේ ඔයාගේ නමින්...ඔයාට පුලුවන්ද ආයේ හැරෙන්න?...වෙන දෙයක් වේවී බේබ්...අපි බලං ඉමු...මගේ ජීවිතේ මට දැනුණ මනුස්සයා ලග රැදෙන්න මට අයිතියක් නැති වෙන්න බෑනේ...ඒක මගේ අයිතිය...මම ඉන්නවා තමුසේ එක්ක කොහොම උනත්...එච්චරයි!"
Vidyan_
All Rights Reserved
Sign up to add දේහාදර (ONGOING) to your library and receive updates
or
#4schoolromance
Content Guidelines
You may also like
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) by ArohiWang
32 parts Ongoing
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියනේ ඇස් වහක් නම් වැදෙන්න එපා ලොකු පැංචා ඩිස්නි කුමාරයෙක්මයි...... - කෙනුද් විහර දාඹරේ - අවුරුදු ගානක් හිත අස්සෙ මළකඩ කාපු හැඟීම් වල උපරිම මට්ටම උබ මගෙ පිරිසිදුම පුංචි ආත්මෙ.... මටත් දරන්න බැරි මගෙ හැඟීම් උබ පිට යවන්න මට හරි ලෝභයි ඒත් මගෙ සාමකාමීම වගේම නොසන්සුන්ම හැඟීම උබ වෙද්දි මේ ඇල්පියා හරි අසරණයි මේ ගෙවෙන රැයවල් කෙඳිරිලි වලින් සම්පූර්ණ කරන්න උබට මගෙ බර දරාන මගෙ ඇඳ උඩ ප්‍රාතිහාර පාන්නම වෙනවා මගෙ විහර.... - තෙනුද්‍ය ඇලපාත - Yizhan Mpreg 🔞
Arranged in Chaos || lingorm ff by likedelusional
23 parts Complete
Lingling Kwong, a hardworking, shy, and awkward yet determined woman, has spent years striving to secure her younger sister's future after losing their mother and being abandoned emotionally by their father. Working under the wing of the powerful Sethratanapong family, Lingling has risen to a prestigious position in their company. Her life has been a series of sacrifices, and now that her sister has achieved her dream of becoming a doctor, Lingling believes she can finally live for herself. However, her world is turned upside down when her benevolent former boss, Mr. Sethratanapong, approaches her with an unsettling request: to marry his daughter, Orm Sethratanapong, in return for his past kindness. Trapped between gratitude and shock, Lingling feels obligated to agree, despite her reservations. Orm, on the other hand, is a spoiled rich kid with a penchant for defiance. Recently coming out as queer to her parents, Orm is secretly in a toxic relationship with a manipulative boyfriend who's using her for money. Her parents, exasperated by her reckless lifestyle, see the arranged marriage as a way to ground her and bring some stability to her life. Thrown together in an unexpected union, Lingling and Orm couldn't be more different. Lingling's awkward nerdiness clashes with Orm's fiery extroversion and sharp tongue. But as they navigate the complexities of their forced relationship, they begin to uncover sides of each other that no one else has ever seen. Lingling discovers the vulnerable heart behind Orm's brash exterior, while Orm learns to appreciate the quiet strength and resilience of Lingling. What starts as a marriage of obligation slowly evolves into a journey of self-discovery, healing, and true love.
You may also like
Slide 1 of 10
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
Forgetful Swan  cover
👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 𝚈���𝙸𝚉𝙷𝙰𝙽 - Complete - cover
အချစ်၏နူးညံ့ခြင်း[Completed] cover
කුල cover
Misunderstand ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
Are u only mine???🥀❤️ cover
Arranged in Chaos || lingorm ff cover
The Pen cover

ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )