"එක ආදරණීය බැල්මකට 💗පුළුවන්නම් දරදඬු හිතක් උණු කරන්න .. අහිංසක හිනාවකට 🤍පුළුවන්නම් මනුස්සයෙක්ගේ දැඩි ප්රතිපත්ති වෙනස් කරන්න.. එක හාදුවකට පුළුවන්නම් .. මුළු හිතක් අවුලුවන්න.. ආදරය පිරුණු එක වචනෙකට පුළුවන්නම් මහා ගිනි කන්දක් වෙච්ච හිතක් නිවන්න🍃💗..එක පිරිමියෙක්ට බැරි ඇයි තව පිරිමි හිතකට බැඳෙන්න ??
8 parts