"අපිට කවදාවත් එකතු වෙන්න බෑ ටේහියුන්..මං උතුරු කොරියානුවෙක් උබ දකුණු කොරියානුවෙක්..මේක අසම්මතයි..ඉතින් කොහොමද අපි ආදරේ කරන්නෙ " "අපිට පුලුවන් ජංකුක් අනගතේ ගැන හිතන්නේ නැතුව මේ වෙලවේ සතුටින් ඉන්න..අනික සම්මතෙන් පිට ආදරේ කරන්නම බැරිද" "ඒත් වෙන්වෙද්දි..වෙන්වෙද්දි ඒ දුක දරාගන්න අමරුයි බං..තේරුම් ගනිං" ORPHEUS = The darkness of the night _________________________________________________________ started : 2024/09/16 End : ? ✍️ Writing by lovry leon_°;°