"It doesn't matter whether I lived or not. Neither they cared nor loved me anyways" - සඳූ - "දුරුතු හඳ, අහසට බර වැඩි නම් දරා ගන්න, උඹටත් මහන්සි නම් අල්ලන් ඉන්න, කමක් නෑ වැටියන්, පොළොවක් වෙලා දරාගෙන, මැණිකක් වගේ පරිස්සමෙන් රැක ගන්නම් බර නෑ උඹව මට" - ධාරු මිස් - "මැරෙන්න ගිහින් බේර ගත්ත තමුසෙ නිසා මගෙ පොඩි එකී නොමැරී මැරුණා යකෝ. තොට රැක ගන්න බැරි නම් ඒකිට ජීවිතයක් නොදී ඉන්න තිබුණා. එදා ඒකි මැරිලා ගියා නම් ඒ තරම් ඒකී විදවන්නෙ නැති වෙන්න තිබුණා." - දේශ් - "Alpha R01 to Command, urgent update. Situation escalating to Code Red. Requesting full operational autonomy-permission to act without further clearance, over." - රශ් - "උඹට වැරදිලා ගජනායක, උඹට නොසෑහෙන්න ම වැරදිලා, මං මොකටද රගපාන්නේ ම්ම්? දෑලබණ්ඩාර ලේ ධාතුව මගෙ ඇගේ දුවනකොට?" - ඉදුවර දෑලබණ්ඩාර - " මට සමාවෙයන් මයෙ හාමු. " - සිරිමලී -All Rights Reserved
2 parts