කිසිම අයිතියක් නෑ කියලා මං දැනන් ඉද්දිත් අනිත් හැමෝටම වඩා අයිතියක් තියනවා කියලා මට ඇගෙව්වෙ ඔයයි රූවි...ඒත් මට එහෙම අයිතියක් ඕන්නෑ...එහෙම අයිතියක් නැතුව ආදරේ කරන එක වැරැද්දක්නම් මං ඒ වැරැද්ද හරිම කැමැත්තෙන් කරනවා...Todos os Direitos Reservados
කිසිම අයිතියක් නෑ කියලා මං දැනන් ඉද්දිත් අනිත් හැමෝටම වඩා අයිතියක් තියනවා කියලා මට ඇගෙව්වෙ ඔයයි රූවි...ඒත් මට එහෙම අයිතියක් ඕන්නෑ...එහෙම අයිතියක් නැතුව ආදරේ කරන එක වැරැද්දක්නම් මං ඒ වැරැද්ද හරිම කැමැත්තෙන් කරනවා...
6 parts