1st chap-2024/10/21 "උබට 'උබෙ' ජීවිතේ තීරණ ගන්නත් අනිත් උංගෙ අදහස් ඕනිද...අහ්...???" "සමාජෙ ගැන නොහිතා කෙලින් තීරණයක් ගනින් යකෝ..." "එහෙම නොවුනොත් දුක් විදින්නෙ උබ මිසක්, උබට අරක කරපන් මේක කරපන් කියලා කියන උන් නෙවෙයි..." "තේරුනාද..." සෙනුලි කියපු දේ ඇත්ත වුනත්,මම තාමත් මිනිස්සු හිතන දේවල් වලට බයයි...මේක මගෙ ජීවිතේ බව ඇත්ත...ඒත්...මට තේරෙන්නෙ නෑ... "මට තේරෙන්නෙ නෑ බම්..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲 අඩුපාඩු තියෙනව නම් කියන්න...🫶