ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ 🚫අර කතාවේ ඒවයි මේ කතාවෙ ඒවයි මේකේ මතක් වුණා කියලා වැලලෙන්න නම් එන්න එපා ළමයි.මම හිතනවා මෙතන හය හතර නොතේරෙන තොත්ත බබාලා නැතුව ඇති කියලා.🚫 🚫PDF දෙන්නේ නෑ.ඉල්ලලා මට කියලා හ#න්න ගන්නත් එපා...🚫 Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫Don't copy my works🚫