මුහුදු හුලඟ | NONFICTION 𝑪𝑶𝑴𝑷𝑳𝑬𝑻𝑬𝑫
  • Reads 7,185
  • Votes 818
  • Parts 8
  • Reads 7,185
  • Votes 818
  • Parts 8
Complete, First published Sep 22, 2024
" තොට අතපය තියන් ඉන්න බෑ......." 

මන් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවම වේගෙන් අඩි තිය  
 තිය ඉස්සරහට යන ගමන් හිටිය සීහ මග නතර වෙලා ආයෙත් හැරිල මගෙ ලගට ආවා.

" ඔව් මේ වෙන දේවල් බලාගෙන කට පියන් ඉන්නත් බෑ" 

" සීහ....."

" උඹට පුළුවන් නම් මාත් එක්ක වරෙන්...නැත්තන් නැට්ට අකුලන් කාමරේට වෙලා බුදියගනින්" 

සීහ මගෙ පපුවට දබර ඇගිල්ල තියල කෑ ගැහුවා . මන් එක අඩියක්වත් ඉස්සරහට තිබ්බෙවත් පස්සට තිබ්බෙවත් නෑ. එතනින් එහාට වචනයක්වත් කතා කළෙත් නෑ.මොකද මන්  
 දැනන් හිටියා සීහ කියන්නෙ කාගෙවත් වචන වලට නැවෙන කෙනෙක් නෙමේ කියල. මගෙ කටින් එක වචනයක්වත් පිට  
 නොවුනු තැන සීහ මගෙ පපුවට තට්ටුවක් දාල යන්න ගියා. එයා වේගෙන් දුවගෙන ගිහින් තාප්පෙන් එහාපැත්තට 
 පැනලත් සෑහෙන වෙලාවක් යනකල් මම එතනම හිටගෙන 
   බලාගෙන හිටියා. මැයිමාරා මල් ඒ වෙලාවෙත් බිම 
 වැටුණා..

 " මාරා මල් හැලෙනව සීහ.... ඉක්මනට බෝඩිමට වරෙන්"
All Rights Reserved
Sign up to add මුහුදු හුලඟ | NONFICTION 𝑪𝑶𝑴𝑷𝑳𝑬𝑻𝑬𝑫 to your library and receive updates
or
#32shortstory
Content Guidelines
You may also like
පෙන්ඩ්න්ග් (Completed ) by Hanzelmethusha
34 parts Complete
මුලින්ම නම, """"පෙන්ඩින්ග්"""" පොඩ්ඩක් විතර වෙනස් නමක් වගේ නෙහ්හ්.... ඉතින් අපී හැමෝගෙම ජීවිත මැරෙනකම් පෙන්ඩින් නෙහ්... ඒකයී ඒ වගෙ නමක් දැම්මේ....කතාව ගැන කිව්වොත් නම් ඉතින්... එක චරිතයක් වටා තවත් චරිත කිහිපයක් එක්ක ගලා ගෙන යන කතාවක්... ඉතින් මේ එක චරිතය, ඔයා නොවෙන්නත් පුලුවන් මන් නොවෙන්නත් පුලුවන් , ඒත් සමාජයේ ඉන්න විවිධ මිනිස්සුන්ගේ හොද හා නරක ගති ගුණ, සිතිවිලි වලින් පිරුනු එක චරිතයක්.... ආන්න ඒ චරිතය විවේචනය කරමු, වැරදී අඩුපාඩු හොයමු.... මොකද අපි අපෙ වැරදි හොයනවට වඩා දක්ෂ අනිත් අයගේ වැරදි හොයන්න...ඒතන වැරැද්දක් දකින්නේ නෑ... අපි අනිත් අයගේ වැරදි දැකලා කල්පනා කරමු එයා කරන වැරදි මන් ලග තියෙනවද කියලා... හදාගමු අපිට පුලුවන් උපරිමෙන්ම... අවංක විය යුතු තැන අවංක වෙමු, නිහතමානී විය යුතු තැන නිහතමානී වෙමු, ආඩම්බර වෙන්න ඕනී තැන ආඩම්බර වෙමු.... උපතින්ම අපි ගොඩාක් හොද හෝ නරක නැහැනේ... අපි
You may also like
Slide 1 of 10
ස්නේහ (Completed Story ) cover
සයුරු...❤️‍🔥 cover
මන්දාරම් අහස යට || TK Nonfic ♡  cover
Falling In Love  cover
 මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ] cover
පෙන්ඩ්න්ග් (Completed ) cover
Gangster love  cover
အမုန်းများကုန်လွန်သော်(complete)✅ cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
අහිමි හුස්ම (The lost breathe) ස්වේත හංස plot twist cover

ස්නේහ (Completed Story )

21 parts Complete

රුධිරයෙන් බොදකල ආලයේ සිතුවම.....