😊
මැණික....
උබ නලවපු
ලස්සනම වචනෙ ඒක..
රැවටුනා නෙවෙයි
මං උඹට ..
මගෙ පණටත් වඩා
ආදරේ කරා ...
වටිනාකම්
මං
වැඩි කරද්දි ..
උඹ මාව
උඹේ පයින්
පාගලාම
මරලා දැම්මා....🌒
....🌒🐾️MaYa..
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
🌒🐾️ හායි ලමයී....
🌒ප්රභාවී අහස්නා සමරවීර
අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ 🙂
අවුරුදු 21ක් වෙච්චි
ඒලෙවල් කරපු
කොන්ඩෙ කොට 💇
අඩි 5ක් විතර උස
මහතත් නැති කෙට්ටුත් නැති
හුගක් කතා නැති
සාමාන්‍ය පවුලක
ලමයි 6ක් ඉන්න පවුලක 3 වෙනි ලමයා
🐾️🌒🫠🫠🫠😉එයා ගැන එච්චරයි ඉතිම්
🐾️රුවින් ශෂික බස්නායක
ක්ලාස් කරන
මැදිවයසෙ
උස ලස්සන 😉 ආ නෑ හැන්ඩ්සම්
අවුල් ගොඩක් තියෙන
දාමරික මනුස්සයෙක්
🦝🦧ප්‍රධාන චරිත දෙක එයාලා තමයි ඉතුරු තොරතුරු පස්සෙ ජාතක කතාව ඇතුලෙ බලනු ලමයි 😚
සෙසු චරිත
🤩දේශිකා මනෝහරී
🦝ශාන් දෛශික
තව හුගක් අය ඉන්නවා 🫠🙃
මුලින්ම කියන්න ඕනි මේක මං ලියන පලවෙනි කතාව...
ඉතිAll Rights Reserved