👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 ❤️ එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලමයා දාලා යන්නෝනේ.. එනවා මෙතන හුරතල් වෙන්න... 😡😡 Yizhan Short fanfiction Happy Ending