මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්......, මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදරෙයි 😊🖤 . . . . . මුල් අයිතිය SathyAbesekara සතුබව කරුණාවෙන් මතක තබා ගන්න.🙂All Rights Reserved
16 parts