"ම්ම්... මන් ආසම සුදු අරලිය මල් වලට" "එහෙමද? මට නම් ඔයා පුංචි ඩැෆඩිල් මලක් නිසල..." "අහ්.. ඇයි ඒ.." "ලොකු වත්තක පුංචි ඩැෆඩිල් මලක් පිපුනට ලෝකෙන් එක හැංගිලා... එත් ඒ මලේ ලස්සන පේන්නේ ලගට ගිහින් බැලුවම.. ඉතිම් ඔයත් ලොකෙට හැන්ගිච්ච ඩැෆඩිල් මලක්... එත් මට විතරක් ඒ මලේ ලස්සන මෙහෙම ලං වෙලා හැමදාම බලන්න පුලුවන් නිසල..." ~ හෙලෙසි ආලයේ සුවඳ සැමි, සෙනෙහසින් පිපෙන වසන්ත යෙහි, සිත සමු දුක මඳ සෙවණැති, හදවතේ සබඳතා සදාකාලීන වෙති..~All Rights Reserved