සිහින සිත්තම්
  • Reads 207
  • Votes 39
  • Parts 10
  • Time 2h 40m
  • Reads 207
  • Votes 39
  • Parts 10
  • Time 2h 40m
Ongoing, First published Oct 01
1 new part
"ඇත්තටම ඇයි අද ඔයා මෙච්චර කතා කරන්නේ නෙහාර..ම්ම්..?චිත්‍ර කාමරේදිත් එහෙමයි දැනුත් එහෙමයි..."

"මාත් ඒක හිතනවා.ඇයි ඔයා ලගදි මට මෙච්චර කතා කරන්න හිතෙන්නේ කියලා.ඔයාට කරදරයක් නම්..."

"කරදරයක් නෑ..ඔයාට ඕනි තරම් කතා කරන්න.ම‍ං අහන් ඉන්නම්."
All Rights Reserved
Sign up to add සිහින සිත්තම් to your library and receive updates
or
Content Guidelines
You may also like
Wife ? No no husband    (Completed ✅) by thashi123
44 parts Complete Mature
අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්‍රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා... හැබැයි ටේ කියන්නේ straight කොල්ලෙක්... අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක.... එත් ප්‍රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight කෙනෙක් උන එක.... ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා.... තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා.... ⬆️ Toptae ⬇️Bottomkook
You may also like
Slide 1 of 8
Psycho bunny  ( Completed ✅) cover
Wife ? No no husband    (Completed ✅) cover
Love Me Cutie!!! 😈💜 [Completed] cover
⚡Love or Revenge || KTH || ( Completed ) cover
You're my responsibility (Zhanyi)( Completed) cover
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡 cover
Ghost boyfriend   (Completed ✅....) cover
𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆) cover

Psycho bunny ( Completed ✅)

29 parts Complete

🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද? ⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න සිද්ද උනේ මොකටද? තේහ්‍යුන්ග් , තරුණ කාගෙත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් හිමි කඩවසම් තරුණයෙක්.....මානසික රෝහලක අවුරුද්දක පමණ සිට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කල තේහ්‍යුන්ග්ට දවසක් ඔහුගේ භාරයට හම්බෙන්නෙ තවත් තරුණ රෝගීයෙක්.... ⬆️topkook ⬇️bottomtae