Don't Give a Damn Promise ✧GL || Completed
6 parts Complete හැගීම්,
ශක්තිමත් හිත් දු ර්වල කරන්නෙ ක්ෂණයෙන්,
බැදීම් කියන අකුරු තුනට අපි ඇබ්බැහි වෙන්න වෙන්න ඒකෙන් වෙන්නෙ අපේ හැගීම් අපිටම විරුද්ද වෙන එක නෙමෙයිද??...
පොඩ්ඩක් හොඳට හිතන්න...
මේ හැඟීම් ඉස්සරහ අසරණ වුණු එක්තරා ආදරවන්තියකගේ උරුමය.
කුමක් ද ඇයගේ උරුමය??
එකතු වෙන්න ඇයගේ කතාවත් සමඟම😊♥️
( ඇයගේ කතාව GL story එකක්.. එනම්, Girl x Girl love story එකක් බව කරුණාවෙන් සලකන්න. ඉතින් ඔබ homophobic යැයි හැඟේ නම් කියෙව්වේ නැතුවාට කම් නැත.😌😒 )
~ Bunny 🐰❤️
.
.
.