මං මේ හිතට හරි අාදරෙයි මහත්තයො...එත් මංමේ වලව්වෙ වැඩකාර කොල්ලා...මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙවෙයි..අනේ මට සමාවෙන්න මහත්තයො... ~සදහිරු~ මට උඹ කවුරු වුනත් වැඩක් නැහැ... මට ඔ්නෙ උඹව විතරමයි..මේ දේවරාජ පොඩිහාමු අාදරේ කරන්නෙ එයාගෙ සදහිරු කියන රෝසමලට විතරමයි.. ~අභිෂේක්~All Rights Reserved