ඔව්, මම ඔයාව රිද්දුවා තමයි. ඒත් මගේ හිතේ ඔයා වෙනුවෙන් ආදරේ උතුරන්න තිබුණා. ඒක සදාකාලිකයි සාවි... ❤️🩹🥺 ආදරෙයි කියලා වචනෙන් නොකීවට ටිකක් සැරෙන් ඔයාට කතා කරාට එයාගෙ හිතෙත් කියාගන්න බැරි ආදරයක් තියෙන්න ඇති. කියවලාම බලන්න පොත. අප්රකාශිත ආදරයෙන් ඔයාට ඇරයුමක්! ✨ ❤️ පොත ලියන ඔයාලගෙ මම පීච් මල 👀🌸 Little Peach Flower 🌸All Rights Reserved