මලමගුලයි.... අදත් ජිනදාස ගේ රැප් එක අහන්න වෙයි වගේ ...... ඒ පාර මොකක්ද කරලා ආවේ... යා....ෆක් ජිමී...න්.............😡😡😡😡😡 හරී මං හැංගුනා.... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... මේ මොකක්ද දෙන්න යන්නේ... ඔන්න අලුත් කතාවක්...... ටඩාඅ..... හෝම් ස්වීට් හෝම්..... ආදරේ කරන කපල් ඉන්න සහෝදරයෝ වගේ ඉන්න කොල්ලෝ 7 දෙනෙක් .. හතටම බාගෙට පිස්සු.... කොහොමද ඒක.... හැපි එන්ඩින්.. මැදින් මැදින් බාල්දි පෙරලෙයි .......