කහ පාට පිටු
  • Reads 14,587
  • Votes 2,056
  • Parts 86
  • Time 27h 58m
  • Reads 14,587
  • Votes 2,056
  • Parts 86
  • Time 27h 58m
Ongoing, First published Oct 06
Mature
15 new parts
ජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියවෙනවා. ඒ පොතේ සමහර පිටු රෝස පාට ඇති.. සමහර පිටු රතු පාට ඇති.. ඔය අතරේ කලු පාට පිටුවක් දෙකකුත් අනිවාරෙන්ම තියනවා. ඊට අමතරව කහ පාට පිටුත් ඇති.. අන්න ඒවා තමයි අලුත් පටන් ගැනීම්, බලාපොරොත්තු.. ඒ කහ පාට පිටු අතරේ තියෙන්නේ  ජිවිතේ හැරවුම් ලක්ෂ. සමහර කහ පාට පිටුවකට පස්සේ කලු පාට පිටුවක් තියෙන්නත් පුලුවන්. ඒත් ඒ කහ පාට පිටු හරි විශේෂයි.. කවුරු හරි කෙනෙක්  මියදුනාට පස්සේ, එයා ජිවත් වෙලා ඉන්න කාලේ පුරාවටම ලියපු ජීවිත කතන්දරේ මට කියවන්න දුන්නොත්, මං කියවන්නේ ඒ කහ පාට පිටු විතරයි..
All Rights Reserved
Table of contents
Sign up to add කහ පාට පිටු to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Nixon cover
𝐬𝐥𝐲𝐭𝐡𝐞𝐫𝐢𝐧 𝐛𝐨𝐲𝐬 • 𝐫𝐞𝐚𝐜𝐭𝐬 𝐚𝐧𝐝 𝐨𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬 cover
The Neighbor..... yizhn fan fiction ...( Complete ) cover
හිතුවක්කාර 🔥 (Nonff/ Yizhan Ff ) Complete ✅ cover
" ආදරණීය ප්‍රාර්ථනා." [ completed ] cover
drive ♢ muke ✔️ cover
UNDERRATED [ On Hold ] cover
𝐑𝐄𝐕𝐔𝐋𝐒𝐈𝐎𝐍 | ᴛʜᴇ ᴡᴀᴠᴇ ᴏꜰ ʜᴀᴛʀᴇᴅ cover
Accidental Marriage  cover
nothing lasts forever{wlw, teacherxstudent} cover

Nixon

62 parts Complete Mature

Nixon is the 3rd book in the Broken Series. (Ryan is the 1st, Brynn is the 2nd) Nixon leaves rehab early because he can't deal with being there anymore. His sister Kelis finds someone in need of a roommate so he moves in with the girl and gives her his middle name, Lucas. He quickly becomes addicted to the girl and once he gets one taste he's done for. He warns her about his past, about his name, but she ignores all the red flags, not realizing exactly how intertwined she is with the people from his past. He becomes enamored with her, feels like she was made for him while still battling the demons of his past and soon it all becomes too much for him to handle. He makes a heartbreaking decision, thinking it's what's best for both of them and everything changes. Trigger/Content Warning: this book contains mature content, talks of suicide, mental and physical abuse, selfharm, drug use, and addiction Cover designed by Anastasia Wright