අයුද්‍රන් ♡ ( Ongoing )
  • Reads 2,409
  • Votes 174
  • Parts 4
  • Time 1h 25m
  • Reads 2,409
  • Votes 174
  • Parts 4
  • Time 1h 25m
Ongoing, First published Oct 06, 2024
Mature
මා ළඟින් ඉන්නවා දැනෙනවා...
තාමත් ඔබෙන් මා නිවෙනවා.. 🤍



 ඔයා දන්නවද මං ඔයාට හැමතිස්සෙම ඩේසි මල සම්බන්ධ කරන්නේ ඇයි කියලා...ම්ම්..?

මොකද.., ඩේසී මලේ තේරුම අහිංසක සරල සහ පාරිශුද්ධත්වය... ඉතින්.., 

ඔය මුව පැටියෙක්ගේ වගේ ඇස් දෙකෙන් දෝරේ ගලන ඒ අහිංසක පිරිසිදු  ආදරේ.., අවුරුදු කාලේට විතරක්ම පිපෙන ඒ ඩේසී මල....,


ඉතින් අවසරද මට...,

  " ඩේසී මල් පිපෙන ඒ ලස්සන අවුරුදු කාලේ මම විතරක්ම වෙන්න..." 🌸 ♥️
All Rights Reserved
Sign up to add අයුද්‍රන් ♡ ( Ongoing ) to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 8
Love Me Cutie!!! 😈💜 [Completed] cover
Transmigrated As The Mysterious Older Brother cover
Claimed By Darkness cover
Ghost boyfriend   (Completed ✅....) cover
THE DANCING GIRL cover
WILD cover
បំបាក់ស្នេហ៍ព្រាននារី (ចប់) cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎ cover

Love Me Cutie!!! 😈💜 [Completed]

45 parts Complete

" ඒයි Cute girl....😈 හැම කෙල්ලෙක්ටම ඕනෙ එක දවසක් හරි මාත් එක්ක ඉන්න~🐰 ඔයා එහෙම නොවෙන්න විදිහක් නෑනේ....😏 😤😤😤 ඔහොම ඉන්නකෝ කෙල්ලේ... මම කොහොම හරි ඔයාව ඒ තත්වෙට පත් කරන්නම්..........😈😈😈💜💜💜" • LOVE ME CUTIE • Published : 2021/04/30