සර් මං ආදරෙයි
  • Reads 99
  • Votes 9
  • Parts 3
  • Time 34m
  • Reads 99
  • Votes 9
  • Parts 3
  • Time 34m
Ongoing, First published Oct 09, 2024
"ආදරය "
ඔය කවුරුත් කතා කරන්න කැමති හැබැයි සමාජයේ අමුතුම දෘෂ්ටි කෝණයකින් බලන
හරි ලස්සන හැගීම...

ඔව් ,ඒත් මේ කියන්න යන ප්‍රේමය නම් ටිකක් වෙනස් ආදර කතාවක්...

තාමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්,ඒත් උසස් පෙළ ළමයි දහස්ගානකගේ ආදරණීය ගුරුවරයෙක්, සිංහලෙන් කිව්වොත් කෙල්ලන්ගේ තරුණ වීරයෙක් හා ආධුනික ගෑණු ළමයෙක් වටා සෑදෙන අසම්මතයෙන් හැඩ වුනු නොහිතන අවසානයක් තියෙන හැගීම්බර කතාවක්...💖
All Rights Reserved
Sign up to add සර් මං ආදරෙයි to your library and receive updates
or
#3nonfictional
Content Guidelines
You may also like
ටියුෂන් ආදරය💘  by The_dark_cipher
13 parts Ongoing
ආදිගෙයි, කවීගෙයි ආදර කතාව මනක්කල්පිතයක්ම නෙවෙයි... මේක කතාව ගොඩක් දුරට මගේ කතාවට සමානයි... හැබැයි මේ කතාවෙ ඉන්න ආදිට වඩා නම් ගොඩක් නපුරු හිතුවක්කර නරක ලමයෙක් වෙච්ච මාව අහම්බෙන් මට හම්බුන පුංචි සුරංගනාවියක් හින්ද හරි ලස්සනට දවසින් දවස දියුනු වෙවී, හරි සතූටින් ගලාගෙන යන ජීවිතයක් වෙලා තියෙනවා 🥰 අම්මෙක් වගේ ආදරෙන් හැමදේකටම මාත් එක්කම ඉන්න මගෙ චූටි මැනික හින්ද තමයි නපුරු හිතුවක්කාරයා හොද ලමයෙක් වුනේ ♥️♥️ අදටත් මේ කතාව ලියන්න පවා මාව උනන්දුකරල හැමදේකටම මගෙ හෙවනැල්ල වගේ ඉන්නෙ මගෙ ජිවිතේ එලිය කරන්න ආව මගෙ පුංචි සුරංගනාවිම තමයි .... ඒ මග්වෙ කතාව ආදිගෙයි කවීගෙයි කෝනයෙන් මම ටික ටික ඔයාලගෙ අරගෙන එන්නම්
සීතල හාදුවක්  by Min__Kookie__
6 parts Complete
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට ආදරෙයි...!" ~ විහඟි මිහංසා සේනානායක " උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! මං තමුසෙට ආදරෙයි ඕයි..!" ~ චතුංක තුශාන් විජේසිංහ
- HUNTING SOULS -   / completed ✅/ by yashhho
10 parts Complete
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අනුව මේ වෙලාවේ නොදැකිය යුතුම දෙයක් ඊයේ මුලු රෑම මූසල විදිහට දොර ලග උඩබුරලපු බලුතඩියා ගේ ඉස්සරහම ගහේ එල්ලලා..... ............................................. ........ එයා වාහනේ දොරට අත තියනවත් එක්කම ලොකුම ලොකු හුලගක් ආවා ඒත් එක්කම අපිට ඇහුනෙ අඩන සද්දයක්........ ............................................. ....... #ඔබ තුමියගෙ උත්තරත් එක්ක මේ ගැටලුව තවත් දරුණු වෙනවා සංකීර්ණ වෙනවා. මොකද ඔබ තුමියගෙ husband ගේ...... ............................................ අදෘශ්‍යමාන බලවේග🔮🔮 සමහර විට ඔබ😀 විශ්වාස කරනව ඇති🙆‍♂️🙆‍♀️ විශ්වාස නොකරනවා ඇති🙅‍♂️🙅‍♀️ විශ්වාසය අවිශ්වාසය මැද දෝලනය වන⚖️ අසීමාන්තික අදෘශ්‍යමාන චිත්ත අභ්‍යන්තරික ගැටුමක්👣 මනෝකායත් මනෝ ප්‍රතිරූපත් අතර සෙලවෙන මනසක නව ගවේශනාත්මක චාරිකාවක්🕵️‍♂️🕵️‍♀️ නොමේරූ තරුණ ජීවිත පහක, දෛවෝපගත කතවක්
You may also like
Slide 1 of 10
කියමි මෙසේ cover
Alessia Russo Oneshot cover
ටියුෂන් ආදරය💘  cover
සීතල හාදුවක්  cover
BLOOD MARY💔 (COMPLETED) cover
The Confession cover
Our love ( Sinhala gl ) cover
- HUNTING SOULS -   / completed ✅/ cover
Indian short stories cover
Half Love,Half arranged. || Sinhala cover

කියමි මෙසේ

14 parts Complete

සිතින් සිතමින් කරමින්... සේද මාවත පියනගිමින්... සොම්නසින්. අරඹන්නට ආරාධනා....