මං තමුසෙට ආදරෙයි සනු කි. තමුසෙ වෙනුවෙන් මට මැරෙන්න උනත් පුළුවන් .... 💗 මමත් ඔයාට ආදරෙයි. ඔයා දකින දකින සැරයක් පාසා ඒ ආදරේ වැස්ස වැටුනම උතුරන දිය පාරක් වගේ දෝරේ ගලන් යනවා. මට මාව පාලනය කර ගන්න බෑ ගීත්ම. 💗 නොනිමෙන ආදරයක්. ඔයාලට ආදරෙන්.........All Rights Reserved