කොහේ හෝ තැනක ; ලස්සන - Somewhere Beautiful ❤️ Let's talk about the real world love " අපිට හම්බෙන පළවෙනි කෙනාගේ ඉදන් අන්තිම කෙනා වෙනකන් හැම මොහොතක් ම ලස්සන මතකයක්... හැම සම්බන්ධයක් ම ලස්සන කතාවක් ... ඇත්ත ලෝකෙ මිනිස්සුන්ගෙ ආදර කතා දිගම දිග චාරිකා මිසක් සදාකාලික නවතැන් නෙමෙයි . ඔයාට තේරුනා ද දිල්...ඒ නිසා ඊළඟ destination එකට යන්න ඔයාගෙ trip එක ඉක්මනට පටන් ගන්න ...ආදරෙයි ඔයාට "All Rights Reserved