"පිස්සුද මිනිහො? උඩ බලන්ද බයික් එක පදින්නෙ?"- සෙනෙත් "මට එයාව ඕනේමයි,"- ඉරෝශ් සෙනෙත්ගෙයි ඉරෝශ්ගෙයි පළවෙනි හමුවීම නම් ඒතරම් හොඳ නැහැ, හැබැයි එයාලගෙ දෙවෙනි හමුවීම කොයි වගේ වෙයිද? ඒ හමුවීම බැඳීමක් ඇති කරන්නම වෙන එකක් නම් මේ දෙන්නා මොනවා කරයිද?All Rights Reserved