මගේ හිත පාළුවට ගිය හිස් ස්නොව් ග්ලෝබ් එකක්නම් ඔයා ඒ හිස් කම නැති කරන්න ආව මැජික් හබල පෙත්තක්. ඔයා ලග ඉද්දි හැමදේම පිරිලා. මට එතකොට හිනාවෙන්න ආසයි අහස්. හිනාව කියන එකත් හිනාවෙන්නත් මන් ඉගෙනගත්තේ ඔයාගෙන්. මම ඔයා වගේ කතන්දර කියන්න දන්නේ නැහැ. මම දන්නේ එකම එක දෙයයි. ඔයාගේ කතන්දර අහගෙන ඔයා ලග ඉන්නයි ඕනෙ. ඒක නිදහස්. - Shean - පාළුවට ගියාට කමක් නෑ. මන් අසාවෙන් ඔයාගේ ස්නොව් ග්ලෝබ් එක හිම වලින් පුරවලා හැමදාටම ඔයාගේ ස්ටෝරි ටෙලර් වෙන්නම්. මම ෆෝචූන් ටෙලර් කෙනෙක් නම් මගේ ක්රිස්ටල් බෝල් එකට පේන එකම කෙනා ඔයයි. ඔයා දන්නවද... ස්නොව් ග්ලෝබ් එකකටත් ක්රිස්ටල් බෝල් එකකටත් අයිතිකාරෙක් ඉන්න ඕනේ. වෙන්වෙලා එහෙම ඉන්න බෑ. එතකොට ලස්සන නෑ. - Ahas - ⭕This Story Include Sensitive Content. If you are not comfortable for this, please leave the book. 🍀Every each reader has a magical right to leaves a book silently.🍀All Rights Reserved
1 part