මනඃකල්පිත ප්රබන්ධයකි....... ක්ෂිතිජය මායිමට සීමා නොවුන අසීමාන්තික ආදරයක පැටලීමට නියමිත බාලොලියා මල් ඉත්තක් පෙර දිනයකදී ඇදහැලුණ මහා වර්ෂාවකට හසු විණි...... එයින් පාට සිඳී ගියාම නොවේ.නමුත් හිරු එළිය ඩැහැ ගැනීමට නියමිත බැව් හොදාකාරවම දන්නා බැවින් බාලොලියා මලෙහි පාට රැකගැනීමට සිත්තරෙකු ට භාර කළෙමි........🍂All Rights Reserved