සමහර වෙලාවල්වල, අපේ ජීවිතවල ලස්සනම පිටු ලියවෙන්නෙ අපි නොහිතන හැරවුම් ලක්ෂ්යවලදි..හරියට හදීසියෙම කඩාවදින කුණාටු සුන්දරම ඍතු වලට මඟ පාදනව වගේ.. •This is a sinhala yizhan nonfiction •මෙය මගේ සිතැඟි අනුව නිර්මාණය කරන ලද්දක් පමණක් වන අතර සැබෑ චරිත සමඟ කිසිඳු සම්බන්ධයක් නැත.All Rights Reserved