රෝස පෙති අතුරාලා - ( Sinhala GL ) Rosa Pethi Athurala
  • Reads 308
  • Votes 14
  • Parts 2
  • Time 38m
  • Reads 308
  • Votes 14
  • Parts 2
  • Time 38m
Ongoing, First published Oct 20
තාම වයස විසි හතරක් උනත් මේ පොඩි දූපතේ මට තියන පවුලේ සහ ප්‍රොෆෙශනල් කනෙක්ශන් එකත් එක්ක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයා ගන්න එකත් මහලොකු දෙයක් නෙවෙයි උනාට අවුරුදු පහක් තිස්සෙ මේ පොළොවෙ හැම අස්සක් මුල්ලක් නෑරම හොයන එයාව මට තාම මුණ නොගැහුනේ දවසක් පොඩි කතාබහක් අතරතුර මංම එයාට කියා දීපු ' අගයක් නැති තැන රැඳෙන්න එපා ' කියන පාඩම එයා එයාගෙ මුලු ජීවිතේටම හොඳට ග්‍රහණය කරගෙන තියන නිසා කියල දැන් මට තේරෙනවා.

                                          ******


සැ : යු : මෙහි එන නම් , ගම් , සිදුවීම් සියල්ල මන:කල්පිතයි.
All Rights Reserved
Sign up to add රෝස පෙති අතුරාලා - ( Sinhala GL ) Rosa Pethi Athurala to your library and receive updates
or
#9girllovegirl
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
කවියක් cover
මනොබාල් [GL](Slow Updates) cover
Black Roses - Crazy cassowary's sweet surrender❤ cover
COLD HEARTS cover
Accidental Marriage  cover
nothing lasts forever{wlw, teacherxstudent} cover
"Rebel Hearts: Defying Destiny" cover
කවිය. cover
පියුමක් ද ඔබ ?  cover
අසලියා  cover

කවියක්

13 parts Ongoing

" අසම්මතයෙන් සැනසීම "