Once Again | ආයෙමත් සැරයක් 🍃
  • Reads 4,388
  • Votes 343
  • Parts 14
  • Reads 4,388
  • Votes 343
  • Parts 14
Ongoing, First published Oct 21, 2024
Mature
ඔයා විශ්වාස කරනවද පුනරුත්පත්තිය ගැන..? 
විසඳගන්න බැරිවෙච්ච සංසාර ගනුදෙනු ගැන..? 

කවදහරි අලුත් තැනකට ගියාම එතැනට කලින් ඇවිත් තියෙනවා, එතැන හොඳට දැකලා පුරුදුයි වගේ හැඟීමක් ඔයාට ඇවිත් තියෙනවද..? එහෙමත් නැත්තන්, 

අලුතින්ම මුණගැහුණු මනුස්සයෙක්ගෙ කාලයක් තිස්සෙ හුරුපුරුදු කමක්, දැන ඇඳුනුම්කමක් ඔයාට දැනිලා තියෙනවද..? එහෙමත් නැත්තන් කිසිම වැරැද්දක් අපිට නොකරම පෙන්නන්න බැරි මිනිස්සුන්ව හම්බෙලා තියෙනවද..

ආන් ඒවා තමයි සංසාර ගනුදෙනු කියන්නෙ.. 
මම ඒ චක්‍රය විශ්වාස කරනවා.. 
නැවත ඉපදීමත් ගැනත් ඒ වගේ..!! 🖤
All Rights Reserved
Sign up to add Once Again | ආයෙමත් සැරයක් 🍃 to your library and receive updates
or
Content Guidelines
You may also like
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤 by Dima_Akira
18 parts Complete Mature
හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනවා...එයා සාමාන්‍යයෙන් ගොඩක් handsom ඒත් ලොකු දක්ෂතාවයක් නැහැ...ඒ නිසා හැමෝගෙන්ම බැනුම් අහනවා විතරක් නෙමෙයි ලැජ්ජාවට , අපහසුතාවයට පවා පත්වෙනවා...කොටින්ම කිවුවොත් එයා එයාගෙ වාසනාවට select වුනත් පස්සෙ එයා හමුවට ගොඩක් අභියෝග එනවා ඒ සියල්ල අවසානයෙදි ජයග්‍රහණය කරනවා...එයාට දේවල් නැති වෙනවා ....ඒ දේවල් එයා ආපහු ලබාගන්නවා එයාගෙ උත්සහයෙන්ම ...මේ හැමදේකදිම එයා එක්ක ඉන්නෙ එයාගේ හොදම යාලුවා James....මේ දෙන්නට මොනවා වෙයිද....?? යාලුකම , ආදරය , හිතුවක්කාරකම, සහෝදරකම් මේ හැමදේම මැද්දෙ එයාලගෙ ජීවිත එක එක තැනට යයිද ...???? මේ එයාලගෙ කතාවයි...ඇත්තටම chan කවුද ??
You may also like
Slide 1 of 10
TEMPO | ටෙම්පෝ 🎻 cover
Painting On The Skin cover
නමක් නැති කවක්  [Non-Fic] cover
අහස cover
⚜️Nay Tin's Love Story⚜️ cover
මෝටාර් [Completed]✅ cover
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤 cover
ဇာတ်လိုက်မရဲ့ သိမ်မွေ့နူးညံ့တဲ့ သူငယ်ချင်းလေး။ cover
ဧကရာဇ်ဗျူဟာ cover
දෙහදක කඳුලු [Completed]✅ cover

TEMPO | ටෙම්පෝ 🎻

10 parts Ongoing Mature

මම හිතන්නේ, මං මට අයිති තාලය අන්තිමේ කොහොමහරි හොයාගත්තා..! - සස්දුල් රූසිහ - 🤍