" යකො මම TJ ...මගෙ අයියට මෙහෙම කරපු උන්ව හොයපන්...මන් උන්ව ලේසියෙන් අත අරින්නෙ නෑ .. අම්මට උන පොරොන්දුව කඩන්න කාලෙ හරි " කව්රුත් නොදැක්ක නමුත් හොදින් දන්න Secret mafia ටීම් එකක්.... තමන්ගෙ අයියගෙ මරනෙ පලිය ගන්න ආදරණීය සහෝදරයෙක් ... ආදරෙ ලගදි හිලෑවෙන නපුරු කුමාරයෙක්... Don't copy my words 🚫 My first story 😁 Happy reading and sorry for the mistake 🥰❤️