මෞර්‍ය ශෘංගාර (ONGOING)
  • Reads 156
  • Votes 29
  • Parts 4
  • Reads 156
  • Votes 29
  • Parts 4
Ongoing, First published Oct 24, 2024
Mature
3 new parts
"ආදරය හරි පාරිශුද්ධයි මගේ අයියේ ..... ඉතින් ඒ පාරිශුද්ධ හැඟීමට ගැළපෙන්නෙ සුදු නෙළුමක් හරියට උඹ වගේ ශෘංගාර."
-දේවක මෞර්ය ආර්යකුලපති-

"උඹ වගේ තනි ඇතෙක්ට අනතුරු බොහොමයි මගේ පණ..... ඒ නිසා උඹට ඕනේ ආරක්ශකයෙක් මිස සුදු නෙළුමක් නෙවේ බන්."
-සාශ්ය ශෘංගාර යාපා පතිරණ- 

"තනි ඇතෙක්ගේ ලස්සන පේන්නෙ සුදු නෙළුමක් හොඬින් ගත්තම බන්..... ඒ අස්සෙන් රැකවල්ලෙක් හිටගත්තම ඒ ලස්සන මැකිලා යනවා මෞර්ය."
-රාග්ර මියුලැස් යාපා පතිරණ-

ගැහෙන හදවත් තුනක්, අධිමාත්ර ආදරයක්, ප්රේමණීය ආල පිටපතක් ආල බන්ධනයකින් බැඳුණි නම් එක් හදක් බිඳී විසිරී යනු නියතය......


Start : 2024/12/25
End : .......
.
.
.
.
Enjoy the story!
- Riya Rose-
All Rights Reserved
Sign up to add මෞර්‍ය ශෘංගාර (ONGOING) to your library and receive updates
or
Content Guidelines
You may also like
ရင်ခွင်တစ်စုံသို့တမ်းခြင်း(Completed) by SullySan7
66 parts Ongoing
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ်ဘူး " "ငါကတခြားမိန်းမတွေလို ကလေးကိုဗန်းပြပြီးနင့်ကိုဆွဲထားမှာမဟုတ်ဘူး အဲလိုဖြစ်စရာလည်းအကြောင်းမရှိဘူး" "ပျိုဆိုတဲ့ငါကဘာကိုအကျေနပ်ဆုံးလဲယဥ်သိလား ကိုကနင့်ဘေးမှာနေပြီး ငါ့ကိုတမ်းတနေတာမျိုးလေ နင်သူ့ကိုမပိုင်ဘူးဆိုတာတွေးမိရုံနဲ့တင်ငါကကျေနပ်နေခဲ့တာ" ပျို၀င့်လွှာဖြူ "အရာရာတိုင်းမှာအတိုင်းအတာဆိုတာရှိတယ် ထုတ်မပြတိုင်းငါမှန်တယ်ဆိုပြီး မာန်ထောင်ပြမနေနဲ့ ပျို " "ဒါမဲ့ နင်ငါ့ကိုအမြဲရှုံးပြီးသားပါ ယဥ်ရဲ့ နင့်တစ်ဘ၀လုံးငါ့ကိုမယှဥ်နိုင်ဘူး" ♥️27.4.2024 --22.5.2024 🤎
You may also like
Slide 1 of 10
අහස cover
_ආදර_සමීකරණ_ cover
මාංචු  cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
ရင်ခွင်တစ်စုံသို့တမ်းခြင်း(Completed) cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
මන්දාරම් අහස යට || TK Nonfic ♡  cover
ගැහෙන හදවත්  cover
Beating Heart (Complete  ) cover
CAROL 🌼 cover

අහස

9 parts Ongoing

ඔයාගෙන් විතරක් සැනසීම හොයන මගේ අන්‍තිම ඇබ්බැහිය ඔයා විතරයි.... ♥️