SCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්සමෙන් ඉන්න 🤍