"මේ ප්රෑන්ක් එක ඕවර් යනවා කියල හිතෙන්නැද්ද උඹලට?" "ඔච්චර හිතන්න එපා බන්...මොනා වෙන්නද මේ අවුරුදු ගාණක් අත ඇරලා දාපු වලව්වක?? මොකෝ මැරිච්ච එකෙක් ආයිත් එන්නද?? ඕවා බොරු මනස්ගාත..." "බොරු මනස්ගාත?? මා-මාත්...ප්රාර්ථනා කරනවා මං දැන් තප්පරේකට කලින් දැක්ක දේ බොරු මනස්ගාතයක්ම වෙන්න කියලා...!" ~ වලව්ව ~ 🤎All Rights Reserved