සුදු මැණික..මං තමුසේ එක්ක හැමදාම ඉන්නවා...ඒක විතරක් හොදට මතක තියාගනින්...ම්න්?තව තප්පර ගාණකින් මල යක්කු සිය දහස් ගාණක් අපේ ඇස් සීමාවට ආවත් තමුසෙව මගෙන් ඈත් කරන්න ඒ මොකෙක්ටවත් බෑ...මොකද තමුසේ මගේමයි...මගේ කියන්නේ....ආයි මගේම විතරයි! ~ වලව්ව ~ 🤎All Rights Reserved