මේකෙ තියෙන්නෙ පොඩි පොඩි මනෝපාරවල්... පවුලෙ ඉදන් ගෑණු ලමයෙක් වටා තියෙන හැම දේ ගැනන පුංචි කෙල්ලෙක් තනියම හිතන දේවල් .. ... සමහර දේවල් ඒ පුංචි කෙල්ලට උන දේවල් සමහර ඒවා එයා වෙයි කියල හිතන දේවල් _____________________________All Rights Reserved
6 parts