Mixtape| skz sinhala ff | by YU🖤
9 parts Ongoing "ඔව් , කියන්න channie hyung, ..." felix එයගෙ phone eka ආන්ස්වෙර් කරා.
"......"
"ආහ්, මන් පොඩ්ඩකට dorm එකෙන් එලියට ආවා, ... අයියෝ , කලබල වෙන්න එපා, මන් පොඩි එකෙක් නෙමෙයි නෙ අනේ-"
- - - - - - - - - - (°~°)- -
මහ රෑ Ramen packet ඒකක් ගන්න , convince store එකකට යන්න කියල, තනියම එලියට ආපු felix ta අහම්බෙන් මුන ගැහුනෙ කවුරු වෙන්න ඇතිද?
......
ඒ කෙනා නිසා felix ගෙත් එයාගෙ group එකේ අනිත් අයගෙත් ජීවිතය කොහොම වෙනස් වෙයිද?
(hello , මේ මන් ලියන first fanfiction එක, ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. ඒ වගේම මන් දන්නව සමහර විට මේක කියවන එකම කෙනා මම වෙන්නත් පුලුවන්, කමක් නෑ 😮💨
එත් ඔයාල කවුරු හරි මේ කතාව කියවනව නම් මට උදව්වක් විදියට comment section eke heart sign ekak thiyala yanna " 💙 "
author
YU🖤
#skz
#brotherhood
#fanfiction
#straykids
#newjeans
#sinhala
#skzsinhala
#friendship
#highschool
#romance
#kpop