ඒකපාර්ශ්වික (non-fiction)
  • Reads 440
  • Votes 74
  • Parts 7
  • Time 1h 24m
  • Reads 440
  • Votes 74
  • Parts 7
  • Time 1h 24m
Ongoing, First published Oct 30
1 new part
අයිති වෙන්නෙ නෑ කියල දැනගෙනත් මං ඔයාට ගොඩක් ආදරේ කළා. සමහරවිට එදා මං පරක්කු නොවුණ නම් ඔයා අද මගේ වෙන්න තිබුණ. ඉතින් අයිතියක් නැතුවත් ඒකපාඑශ්විකව මං කළ ආදරේ මාත් එක්කම නැති වෙලා යාවි.🥺💔
                         
                       - සිහේෂ්-

අහිමිව යන බැව් දැන බැදුණේ.......
දැන් දැනමයි නුඹ ළඟ රැදුණෙ........🥀
All Rights Reserved
Sign up to add ඒකපාර්ශ්වික (non-fiction) to your library and receive updates
or
#199nonfiction
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
52 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
You may also like
Slide 1 of 10
- අධිමාත්‍රා - cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
•The lost Russo• cover
CAFE 20 ( BL ) ONGOING  cover
Love Will Find A Way  cover
Gaara x reader (love from different worlds) cover
💫මතකාවර්ජන💫 cover
broken pearls (Completed) cover
~THE GHOST GAME~√ cover
නෙත් මානේම (ongoing) cover

- අධිමාත්‍රා -