Babe, You are My Lunaa ! 👑️🌙 පුර හඳක් පායද්දි පෘථිවියට දැනෙන energy එක වැඩියි ! 🌕🔱 එහෙම දවසට හඳ දිහා විනාඩි 5 ක්වත් බලන් ඉන්න. ඔයාගෙ හිතේ තියෙන දේවල් හඳට අහසට කියන්න🗣🗯️ ඔයාගෙ ප්රාර්ථනා දුක සතුට මේ ඕනම එකක්. ඔයාට හරි මහන්සිනම් ටිකක් අහස එක්ක තනි වෙන්න 🐥🤍.... ඔයා සුවපත් වේවි ! 🫀💫