ආදරේ නිසාම විතරද රාගය උපදින්නෙ . රාගය නිසා ආදරය උපදින්න බැරිද . එහෙම රාගය නිසා ආදරයක් ඇති උනොත් ඒ ආදරේ අපවිත්‍රද අභී ? නිරුද්‍ර අවිනාශ් රඝුවන්ෂ ආදරේ කියල ලබ්බක් මේ ලෝකේ නෑ අවිනාශ් .ඒක මිනිස්සු හු#න්න ඕනි කියන වචෙන පාවිච්චි කරන්න ලැජ්ජාවට දා ගත්ත වචනනයක්.මොකා මොන වැදි බන කිව්වත් ඔයි ලව් කියන ඉලව්ව ඇති වෙන්නෙම ඕක නිසා. ඒක නිකන් කාසියක දෙපැත්ත වගෙ මොන පැත්ත වැටුනත් කාසිය කාසියමයි . අබිමන් ශාක්‍ය අත්තනායක ඌ නිසා මට නැති උන දේවල් අනන්තයි.ඌ නිසා මට උරුම උනෙ කදුල විතරයි .මන් ඌට අදටත් හෙටත් වෛර කරනව .ඒත් මැනික උබෙ සතුට තියෙන්නෙ ඌ ගාව නම් මන් උට යහතින් ඉන්න දෙන්නම් .මන් දන්නව මන් උබට ආදරෙයි කියන්න පරක්කු උනා කියල .ඒත් උබ මතක තියාගනින් මේ කාලක්න්නි මිනීමරුවගෙ හිතේ අදටත් හෙටටත් මැරුනත් නොමැරෙන ආදරේ උබ කියල