අකී | BL | Yizhan | NONFIC |
  • Reads 8,997
  • Votes 556
  • Parts 43
  • Time 27h 6m
  • Reads 8,997
  • Votes 556
  • Parts 43
  • Time 27h 6m
Complete, First published Nov 08, 2024
"  ඉඩෝරයක කේඩෑරි උන මගේ ජීවිතය 
දිය පොදක් දෙන්න ආව ඔයා මගේ වසන්තයද ?


අයිස් කන්දක් වගේ දුක හිර කරන් හිටපු මගේ ජිවිතේ
නිදහස හොයලා දෙන්න ආව ඒ හිරු කිරණ ඔයාද තීෂ් ?


බිදුණු වීදුරුවක් වගේ තියෙන මගේ හදවත
ආයමත් මං හදා ගන්නකල් ඉවසන් ඉන්න පුළුවන් වේවිද මගේ දේවදූතයට ?  " 


අකීගෙන්, දේවදූතයට ආදරෙන් ❤️



..................................................................................




' ඔය හිනාව, ඇස්, හදවත ළග මගේ හදවත නතර උනේ අහම්බෙකින් නෙවේ මගේ අකී......


ඒ නතර උන තැනින් මිදෙන්න බැරි තරමටම මගේ හදවත ඔයා නොදැනුවත්ව හරි ඔය හදවත එක්ක බැදිලා මගේ හා පැටියෝ....


නුඹ අන්සතු වේ යැයි බියෙන් මගේ හදවත ඉකි ගගහා අඩන්නේ
මේ ආදරේ හින්දම වෙන්න ඇති අකීද්.....


අවසර දෙයි නම් මට‍ පුළුවන් ඒ බිදුණු හදවත ලස්සන කරලා, වටිනාකම වැඩි කරන්න මගේ චූටි..... '


තීෂ්ගෙන්, හා පැටියට ආදරෙන් ❤️





තීෂ් 👼 + අකී 🐰
All Rights Reserved
Table of contents
Sign up to add අකී | BL | Yizhan | NONFIC | to your library and receive updates
or
#10malepreg
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Heart strings cover
[HIATUS] "The Unspoken Prodigy" [Blue Lock] cover
•The lost Russo• <Luca> cover
නොසිතූ -  Nosithu  cover
Married At First Panic  cover
Unforeseen Love  cover
අර්ධ | ARDHA ( YiZhan) cover
වත්සුණු( ON GOING) cover
Tangled Hearts 💕 [Zhanyi Ongoing ] cover
අහින්සක ඇස් ..... cover

Heart strings

43 parts Ongoing

Everyone knows young adulthood is quite tricky, I mean you get to deal with so many things at the same time and yet you get to manage it all. But i am sure most will agree, one if the most sensitive part is the complexity of love. Wyatt is a young fur german shepherd attending college in his hometown. He will realize Life is not just all about books we read or stuff we learn. Join the incredible roller-coaster of his journey through College years.