𝐌𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝 💞 || 𝐊𝐘𝐉/𝐊𝐒𝐇 || ✔
6 parts Complete යාලුකමකට එහා ගිය බැදීමක් සහෝදර බැඳීමක් පුංචි පුංචි දේවල් නිසා බිදෙනවනම් ඒකට යාලුකමක් කියතැහැකිද..
YooJung - එයා කරපු හැමදේම මම ඉවසුවා..ඒත් මම ආදරේ කරන කෙනා එයා ගාවට යනකන් බලන් ඉන්න බැරි නිසයි අපි දෙන්නා යාලුකමින් අයින් උනේ..
Sohyun - යූජු කියන්නේ මගෙ පොඩිකාලේ ඉදම්ම හොදම යාලුවා..ඒකේ ආයි වෙනසක් නැහැ..එයා මාව ඈත් කරාට මම එයාව කවදාවත් ඈත් කලේ නැහැ කරන්නෙත් නැහැ..
Kim YooJung.. Kim Sohyun..
වෙන්වුණු මිතුරන් එක්වෙයිද...!?
Started date - 2021.11.17
Ended date - 2021.12.30
⚠️️Not A Gl⚠️️
‼️Don't copy my work‼️
✍️Asi_kookie