" හරී හරී මම හිතුවා හරි ඔයා සුදුයී මම කලුයී ඒ නිසා නේ ඔයා මට අකමැතී " " නෑ ඔයා කලු නෑ " " නෑ මම කලුයී " " එහෙම නෑ " " නෑ නෑ කිව්වානේ සැරක්!!! මම කලුයි කියලා තමුන්ට බැරිද මම කියනදේ පිලිගන්න " එතකොටම මේ තුවාල කාරයා අඩියක් දෙකක් තියලා මගේ ලගට ඇවිත් මගේ උරහිස් වලින් තදින් අල්ලලා ඇස් වලට එබුනා . " ඔයා කලු නෑ ඔයා කැරමල් පාටයී " ------------------------------------ ත්වන්ශ | විහගි nonfiction ongoing written by , Jeon_inha🤍
1 part