''කවුද තමුසෙට HP පට්ටම දුන්නේ .'' ''ඉන්නෙත් කොල්ලොත් එක්ක.'' . . . ''ඇයි අනේ ඔයාල මට මෙහෙම කරන්නේ. අනික මේ පාර.'' මගේ ඇස් වලින් කදුළු කඩන වැටුනේ මට නවත්තගන්න වත් වෙලාවක් නැතුව . . . . . '' තමුසෙගෙ ඔය ක්රිකට් ගහන අය්යා තාම ආවේ නෑ නේ තව පරක්කු වෙනවද ''All Rights Reserved