සුදු නෙළුම්..
  • Reads 152
  • Votes 14
  • Parts 3
  • Time <5 mins
  • Reads 152
  • Votes 14
  • Parts 3
  • Time <5 mins
Ongoing, First published Nov 13
2 new parts
ඉතින් ඒ ගහ පැළවෙන්න 
කොච්චර ආසාවෙන් හිටියත්...
ඒ පැලේට පැලවෙන්න සුදුසු පොළවක් ඕනේ...
ඔව්... ඔයා හරි සුදු අයියේ... 
අනික ඒ නුවරට අයිති පැළේ 
කොළඹ පැළ වුනත්... ඒ ගහේ මල්...
ඒ ගහේ මල් නුවර පිපෙන මල් තරන් ලස්සන නෑ සුදු අයියේ...
ආයෙත් ලස්සනට මල් පිපෙන්න නම්,
එයාව අයිති පොළොවෙම පැළ කරන්න ඕනෙ..
නුවර පොළොවෙම...
පොළොව ආසාවෙන් ඒ ගහ දරන්නෙත්...
පැළය සතුටින් ඵල දරන්නෙත් එතකොටයි මගෙ සුදු අයියේ.... "
    









Taekook 

Happy end

මේක දැම්ම දෙන්නෙ නෑ... මගේ හුස්ම නුඹයි complete කලාම දෙන්නම්
All Rights Reserved
Sign up to add සුදු නෙළුම්.. to your library and receive updates
or
#384happy
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
51 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
Taekook updates ( since 2023 )  cover
- අධිමාත්‍රා - cover
ՏᎻϴᏟᏦ !  || ✔ cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
නසරාණියා|Nasaraniya cover
Trolls: The Bro-Trip  cover
Manan SS: Stuck Alone (Dubai) (Completed) cover
CAFE 20 ( BL ) ONGOING  cover
සුදු අරලිය... cover
PHOENIX  ━  dameron cover

Taekook updates ( since 2023 )

5 parts Ongoing

ටේකුක් මූමන්ට්ස් අප්ඩේට් කරන බුක් එකක්. මේ කාලෙදී වෙන දේවල් ගැන analysis එකක් ලියන එක තමයි කරන්නෙ 💜💚