Cherry | චෙරි [ bl ]
  • Reads 33
  • Votes 4
  • Parts 1
  • Time <5 mins
  • Reads 33
  • Votes 4
  • Parts 1
  • Time <5 mins
Ongoing, First published Nov 14
ආදරය..
ආදරේ කියන්නෙම අහම්බයක් පුදුමයක් වෙන්න පුළුවන්..

සමහර වෙලාවට අපේ මුළු ජීවිතේම එක තත්පරේකින් වෙනස් වෙන්න පුළුවන්...

ඉතින් ආදරෙයි නම් කැමැත්තෙන්ම තමන්ගෙ කර ගන්න ඕනෙද?

අකමැත්තෙන් වුණත් තමන්ගෙ කර ගන්න බැරිද?

සමහර විට කලින් තිබුණු අකමැත්ත  ඒ ආදරය ඉදිරියේ කැමැත්තක් වෙන්න එක තත්පරයක්වත් නොයන්න පුළුවන්.....


~Hyunjinlixxx 🐹
All Rights Reserved
Sign up to add Cherry | චෙරි [ bl ] to your library and receive updates
or
#247forcedrelationship
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Marakatha Lochana | මරකත ලෝචන ✓ cover
SL Award ceremony - 2021 by Chat-with-radio cover
CAFE 20 ( BL ) ONGOING  cover
නිලැස් cover
Magic Family✔️✔️ cover
අමාවක || Sinhala bl cover
Murder drones x Reader Scenarios/Oneshots/Headcanons [HIATUS] cover
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
නොනිහිම්  හාදුව  cover

Marakatha Lochana | මරකත ලෝචන ✓

18 parts Complete

නිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්වනවා. ඒ සඳහා මනා ගනුදෙනුකරුවෙකු ද ඇය විසින් සොයා ගනු ලැබූ අතර, ඇයට වඩා දෙවසරකින්ම ලාබාල ඔහු වෛද්‍ය අනූප් ශාලික ජයමාන්න ය. ගනුදෙනුකරු සමඟ අදාල නිවස පිරික්සීමට යන ගමනේ දී කුමක් සිදුවේ ද? මෙම නිවස ඔවුන් සිතන තරම්ම සාමාන්‍ය නිවසක් ද? ඒ පිළිබඳව දැනගන්න මරකත ලෝචන 💚 කියවන්න..